දේවවචනය නිධානයක්
ධෛර්යවන්තව, සූක්ෂ්මව කරපු මෙහෙයුමක්!
[‘විනිශ්චයකරුවෝ පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
ඊශ්‍රායෙල් සෙනඟව මෝවබ්වරුන්ගෙන් ගලවගන්න යෙහෝවා දෙවියන් ඒහුද්ව පත් කළා (විනි 3:15; w04 3/15 31 3¶)
එග්ලොන් රජුව මරලා ඒහුද් ඊශ්‍රායෙල්වරුන්ව ගලවගත්තා (විනි 3:16-23, 30; w04 3/15 30 1-3¶)
යෙහෝවාව විශ්වාස කරලා ධෛර්යවන්තව වැඩ කරන එකේ වැදගත්කම ගැන මේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?