නොවැම්බර් 8-14
යොෂුවා 20-22
ගීතිකා අංක 120 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“වරදවා වටහාගැනීමකින් පාඩම්!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 21:43, 44—ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය යටත් කරගද්දී හුඟක් කානානිවරු බේරුණා. එහෙම වෙලත් මේ පොරොන්දුව ඉටු වුණේ කොහොමද? (it-1-E 402 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 20:1–21:3 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: බයිබලය—එළි 21:3, 4’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb පාලක මණ්ඩලයෙන් ලියුමක්, 1වෙනි කොටසට හැඳින්වීම, 1 සහ 2 පාඩම්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 121 සහ යාච්ඤාව