Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 12-18

ගණන් කතාව 20-21

අප්‍රියෙල් 12-18

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 90

  • ‘දිරිගන්වනසුලු දේවල් කතා කරන්න’: (විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. විවේචනය කරන එක, අධෛර්යය කරවන දේවල් කියන එක අනිත් අයට බලපාන්න පුළුවන් කොහොමද? වීඩියෝ එකේ හිටපු සහෝදරයාට වෙනස් වෙන්න උදව් වුණේ මොන දේවල් කරපු එකද?

  • ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’: (විනා. 8යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. හුඟක් අයට පීඩනයක් දැනෙන්නේ කවුරු නිසාද? නික්මයාම 23:2 දෙන උපදෙස මොකක්ද? යාළුවන්ගෙන් එන පීඩනයට බය නැතුව මුහුණ දෙන්න උදව් වෙන පියවර හතර මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 8 පරි. 1-7¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 129 සහ යාච්ඤාව