Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

පීඩනයක් එද්දිත් දිගටම නිහතමානීව කටයුතු කරන්න

පීඩනයක් එද්දිත් දිගටම නිහතමානීව කටයුතු කරන්න

කනස්සල්ලක් දැනෙද්දී, පීඩනයක් එද්දී මෝසෙස්ගේ නිහතමානිකම සෝදිසියට ලක් වුණා (ගණන් 20:2-5; w19.02 12 19¶)

එක අවස්ථාවකදී මෝසෙස්ට නිහතමානීව කටයුතු කරන්න බැරි වුණා (ගණන් 20:10; w19.02 13 20-21¶)

මෝසෙස් සහ ආරොන් කරපු බරපතළ වරදට යෙහෝවා දෙවියන් එයාලට දඬුවම් කළා (ගණන් 20:12; w09 9/1 19 5¶)

නිහතමානී කෙනෙක් ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ. උඩඟු, අහංකාර විදිහට වැඩ කරන්නේ නැහැ. කවුරු හරි හිත රිදෙන දෙයක් කියද්දී කරද්දී වුණත් අමනාප වෙන්නෙවත් පළිගන්නෙවත් නැතුව ඉවසිලිවන්තව කටයුතු කරනවා.