අප්‍රියෙල් 19-25
ගණන් කතාව 22-24
ගීතිකා අංක 8 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 22:20-22—යෙහෝවා දෙවියන් බාලාම් කරපු දේ ගැන උදහස් වුණේ ඇයි? (w04 8/1 27 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 23:11-26 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 5යි) fg 5වෙනි පාඩම 3-4¶ (th 6වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘සහෝදර ඩිමිට්රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 8 පරි. 8-18¶, අමතර සටහන 22
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 21 සහ යාච්ඤාව