දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි
මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ට හානියක් කරන්න උත්සාහ කළා (ගණන් 22:3-6)
යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව ගලවගන්න පියවර ගත්තා (ගණන් 22:12, 34, 35; 23:11, 12)
යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරන කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ (ගණන් 24:12, 13; bt 59 5¶; it-2-E 291)
දෙවියන් අරමුණු කරලා තියෙන විදිහට ශුභාරංචිය දේශනා කරන කාර්යය කරන එක නවත්වන්න කිසිම විපතකටවත් විරුද්ධවාදිකමකටවත් පුළුවන් වෙලා නැහැ. ප්‍රශ්න ගැටලු එද්දී ඔයා සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා නමස්කාර කටයුතුවලට ඔයාගේ ජීවිතේ මුල් තැන දෙනවාද?