යහපත් ක්‍රිස්තියානීන් වෙමු
විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!
හුඟක් වෙලාවට විරුද්ධවාදීන්ට ඕනෙ අපි කරන දේශනා කිරීමේ කාර්යය නවත්වන්නයි. ඒත් ඒ වගේ අමාරු අවස්ථාවලදී පවා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එකෙන් හොඳ සාක්ෂියක් දරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.
‘සහෝදර ඩිමිට්රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
සහෝදර මහයිලොෆ් මුහුණ දුන්නේ මොන වගේ විරුද්ධවාදිකමකටද?
-
යෙහෝවා දෙවියන් එයාට විඳදරාගන්න උදව් කළේ කොහොමද?
-
සහෝදර මහයිලොෆ්ට මුහුණ දෙන්න වුණ විරුද්ධවාදිකම අනිත් සිරකරුවන්ට සාක්ෂියක් දරන්න යෙහෝවා දෙවියන් යොදාගත්තේ කොහොමද?