දේවවචනය නිධානයක්
වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?
මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ව වරදට පෙලඹෙව්වා (ගණන් 25:1, 2; lvs 118 1-2¶)
ඊශ්‍රායෙල්වරු දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ නිසාත් තමන්ගේ ආශාවන් ගැන විතරක් හිතලා වැඩ කරපු නිසාත් දෙවියන්ට හුඟක් කේන්ති ගියා (ගණන් 25:3-5; lvs 119 4¶)
එක පුද්ගලයෙක් නිර්භීතව කටයුතු කරපු නිසා යෙහෝවා දෙවියන්ගේ උදහස පහ වුණා (ගණන් 25:6-11)
මේ ගැන හිතන්න. ‘අනිත් අයට වඩා වෙනස් විදිහට වැඩ කරන්න මට නිර්භීතකම ඕනෙ වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?’