අප්‍රියෙල් 5-11
ගණන් කතාව 17-19
ගීතිකා අංක 80 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔබේ උරුමය . . . මම වෙමි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 18:19 පාදසටහන—“ලුණු ගිවිසුමක්” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (g02 6/8 14 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 18:1-13 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: යේසුස්—මතෙ 20:28’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්රශ්නය අහන්න.
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w18.01 18 4-6¶—තේමාව: දෙවියන්ට අපි දේවල් දෙන්නේ ඇයි? (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 7 පරි. 20-28¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 7 සහ යාච්ඤාව