Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“ඔබේ උරුමය . . . මම වෙමි”

“ඔබේ උරුමය . . . මම වෙමි”

යෙහෝවා දෙවියන් ඔහුට සේවය කරන්න ලෙවීවරුන්ට සහ පූජකයන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නා. ඒක මිල කරන්න බැරි තෑග්ගක් (ගණන් 18:6, 7)

ලෙවී ගෝත්‍රයේ අයට උරුමයක් විදිහට දේශයේ කොටසක් ලැබුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් එයාලගේ උරුමය වුණා (ගණන් 18:20, 24; w11 9/15 13 9¶)

අනිත් ගෝත්‍රවල අය එයාලගේ පලදාවෙන් දහයෙන් කොටසක් ලෙවීවරුන්ගේ සහ පූජකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලබා දුන්නා (ගණන් 18:21, 26, 27; w11 9/15 7 4¶)

යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා ලෙවීවරුන්ගේ සහ පූජකයන්ගේ මූලික අවශ්‍යතා සපයනවා කියලා. අපිත් කැප කිරීම් කරලා යෙහෝවා දෙවියන්ට සේවය කරනවා නම් ඔහු අපිව අනිවාර්යයෙන්ම බලාගන්නවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.