මාර්තු 1-7
ගණන් කතාව 7-8
ගීතිකා අංක 4 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 8:17—ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු කුලුඳුල් පිරිමි අයව යෙහෝවා දෙවියන් සැලකුවේ කොහොමද? (it-1-E 835)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 7:1-17 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) කලින් පාඩමක් කරපු කෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) කලින් සාක්ෂි දරලා තියෙන නෑදෑයෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 17වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 6 පරි. 1-7¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 127 සහ යාච්ඤාව