දේවවචනය නිධානයක්
ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්
නමස්කාර කටයුතුවලදී පත් කරපු පුරුෂයන් පෙරමුණ අරන් වැඩ කරනවා (ගණන් 7:10; it-1-E 497 3¶)
දෙවියන්ගේ සේවකයන් හොඳින් සංවිධානය වෙලා පිළිවෙළකට වැඩ කරන්න ඕනේ (ගණන් 7:11; it-2-E 796 1¶)
යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද බැරි මොනවාද කියලා තේරුම්ගන්නවා (ගණන් 8:25, 26; w04 8/1 25 1¶)
යෙහෝවා දෙවියන් එදා ඊශ්‍රායෙල් සෙනඟව සංවිධානය කළා වගේ අද ඉන්න ඔහුගේ සෙනඟවත් සංවිධානය කරලා තියෙනවා. සෙනඟක් විදිහට වගේම අපි එක් එක් කෙනා ගැනත් ඔහු හුඟක් සැලකිලිමත්. ඔහුට සේවය කරන්න අපි හැම කෙනෙක්ම දරන වෑයම දෙවියන් හුඟක් අගය කරනවා.