Skip to content

පටුනට යන්න

මාර්තු 15-21

ගණන් කතාව 11-12

මාර්තු 15-21

දේවවචනය නිධානයක්

  • මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 11:7, 8—යෙහෝවා දෙවියන්ගේ යහපත්කම මන්නාවල පෙනුමෙන් සහ රසයෙන් පැහැදිලි වුණේ කොහොමද? (it-2-E 309)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 11:1-15 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් පෙන්වනවා. ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. (th 4වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සිහි කිරීමට ආපු උනන්දුව දක්වන කෙනෙක් එක්ක වැඩසටහන ඉවර වෙලා කතා කරන්න. වැඩසටහන ගැන එයා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. (th 2වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු