දේවවචනය නිධානයක්
මැසිවිලි නඟන එකෙන් වළකින්න ඕනෙ ඇයි?
මැසිවිලි නඟන එකට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ (ගණන් 11:1; w01 6/15 17 20¶)
මැසිවිලි නඟන කෙනෙක් ඒකෙන් පෙන්වන්නේ එයා තමන් ගැන විතරක් හිතන, කිසි දෙයක් අගය කරන්නේ නැති කෙනෙක් කියලයි (ගණන් 11:4-6; w06 7/15 15 7¶)
මැසිවිලි නඟන එකෙන් අනිත් අය අධෛර්යයට පත් වෙනවා (ගණන් 11:10-15; it-2-E 719 4¶)
ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේදී හුඟක් දුෂ්කරතා අද්දැක්කත් ස්තුතිවන්ත වෙන්න එයාලට ඕන තරම් හේතු තිබුණා. දෙවියන් දැනටමත් දීලා තියෙන දේවල් ගැන අපි හැම තිස්සේම හිතනවා නම් මැසිවිලි නඟන එකෙන් වළකින්න ඒක අපිට උදව් වෙනවා.