Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?

ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?

නරක තොරතුරු දැනුම් දුන්න ඔත්තුකරුවන්ට ශක්තිමත් විශ්වාසයක් තිබුණේ නැහැ (ගණන් 13:31-33; 14:11)

ඒ ඔත්තුකරුවන් දහදෙනා නිසා අනිත් අයත් අධෛර්යය වුණා (ගණන් 14:1-4)

ධෛර්යවන්තව වැඩ කරපු ඔත්තුකරුවන්ට ශක්තිමත් විශ්වාසයක් තිබුණා (ගණන් 14:6-9; w06 10/1 17 5-6¶)

ඊශ්‍රායෙල්වරුන් ඒ වෙද්දිත් යෙහෝවා දෙවියන් එයාලව ගලවගත්ත විදිහ අද්දැකලා තිබුණා. ඒ නිසා කානාන් දේශය යටත් කරගන්න දෙවියන් උදව් කරනවා කියලා විශ්වාස කරන්න එයාලට ඕන තරම් හේතු තිබුණා.