මාර්තු 29–අප්‍රියෙල් 4
ගණන් කතාව 15-16
ගීතිකා අංක 101 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියන එකෙන් සහ උඩඟුකමෙන් වළකින්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 15:32-35—මේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (w98 9/1 20 1-2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 15:1-16 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යේසුස්—මතෙ 16:16’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්රශ්නය අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w15 5/15 15 5-6¶—තේමාව: අපි යම් දෙයක් හොඳට කළාම අපි ගැන හොඳ හැඟීමක් ඇති වෙන එක වැරදිද? (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවියන්ට අවිශ්වාසවන්ත වුණ අයව අනුකරණය කරන්න එපා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දෙවිට අවිශ්වාසවන්ත වුණු අය වගේ වෙන්න එපා’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 7 පරි. 10-19¶, අමතර සටහන 21
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 126 සහ යාච්ඤාව