Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියන එකෙන් සහ උඩඟුකමෙන් වළකින්න

තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියන එකෙන් සහ උඩඟුකමෙන් වළකින්න

කෝරා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා වැඩ කරපු, උඩඟු කෙනෙක්. ඒ නිසා එයා දෙවියන් ඇති කරලා තිබුණ සැලැස්මට විරුද්ධව කැරලිගැහුවා (ගණන් 16:1-3; w11 9/15 27 12¶)

කෝරාට ඒ වෙද්දිත් ලෙවීවරයෙක් විදිහට විශේෂ වගකීම් පැවරිලා තිබුණා. හැමෝම එයාට හුඟක් ගෞරවයෙන් සැලකුවා (ගණන් 16:8-10; w11 9/15 27 11¶)

කෝරාගේ වැරදි ආකල්ප නිසා හුඟක් නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිද්ධ වුණා (ගණන් 16:32, 35)

යෙහෝවා දෙවියන්ට කරන සේවයේ විවිධ වරප්‍රසාද ලැබෙද්දී අපි ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා වැඩ කරන්නවත් උඩඟු වෙන්නවත් ඒවා හේතුවක් කරගන්න එපා. අපි සත්‍යයේ ඉඳලා තියෙන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න, වගකීම් ලැබෙන්න ලැබෙන්න අපි තව තවත් නිහතමානී වෙන්න ඕනේ.