Skip to content

පටුනට යන්න

මාර්තු 8-14

ගණන් කතාව 9-10

මාර්තු 8-14

දේවවචනය නිධානයක්

  • දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 9:13—දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියපු මේ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 199 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 10:17-36 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 84

  • ‘බෙතෙල් එකේ කරපු වෙනස්කම් ශුභාරංචිය දේශනා කරන්න දායක වෙනවා’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. 2015 වාර්ෂික රැස්වීමේදී දීපු නිවේදනය මොකක්ද? ඒ තීරණය ගත්තේ මොන හේතු දෙක නිසාද? බෙතෙල් එකේ කළේ මොන වගේ වෙනස්කම්ද? ඒකෙන් ලැබුණ ප්‍රයෝජන මොනවාද? එංගලන්තයේ ඉදි කරන්න පටන් අරන් තිබුණ ශාඛා කාර්යාලයේ වැඩවලට ඒ නිවේදනය බලපෑවේ කොහොමද? ඒ වෙනස්කම්වලින් දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

  • ‘අපි බෙතෙල් එකට ආවේ ඇයි?’: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 6 පරි. 8-19¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 12 සහ යාච්ඤාව