Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?

දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?

සෙනඟ යන්න ඕනෙ කොහෙටද, කොයි වෙලාවෙද කියලා යෙහෝවා දෙවියන් තීරණය කළා (ගණන් 9:17, 18; it-1-E 398 3¶)

ඒකට කඳවුරේ හිටපු අය ඉක්මනින්ම කීකරු වෙන්න ඕනෙ වුණා (ගණන් 9:21, 22; w11 4/15 4-5)

යෙහෝවා දෙවියන් මඟ පෙන්වීම් දෙන්න පාවිච්චි කළේ අසම්පූර්ණ මිනිසුන්වයි (ගණන් 10:5-8)

පෙරමුණ ගන්න අයට කීකරු වෙන එකෙන් අපි පෙන්වන්නේ යෙහෝවා දෙවියන්ට අපි කීකරු වෙනවා කියලයි.