Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

සිහි කිරීමට කරන ආරාධනාව (පෙබරවාරි 27–මාර්තු 27)

“අද අපි ආවේ [හෝ කෝල් කළේ හෝ මේ ලියුම ලියන්නේ] ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න [හෝ මෙසේජ් කරන්න හෝ මේල් කරන්න]. “ඒක පවත්වන තැනයි [හෝ ඒකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහයි], වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත්: ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක පෙන්වන්න [හෝ මෙසේජ් කරන්න හෝ මේල් කරන්න].

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

මුල් හමු වීම

ප්‍රශ්නය: යේසුස් කියන්නේ කවුද?

බයිබල් පදය: මතෙ 16:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් මැරුණේ ඇයි?

බයිබල් පදය: මතෙ 20:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් ජීවිතය පූජා කරපු එක අගය කරන්න අපිට පුළුවන් කොහොමද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන: