ජනවාරි 17-23
විනිශ්චයකරුවෝ 20-21
ගීතිකා අංක 47 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“දිගටම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
විනි 20:16—අතීතයේදී කරපු යුද්ධවලදී ගල්පටි පාවිච්චි කළේ කොහොමද? (w14 5/1 11 4-6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) විනි 20:1-13 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 5වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 17වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 4වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“නිර්මාණවලින් හෙළි වෙන යෙහෝවාගේ ප්‍රඥාව”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘නිර්මාණයක්ද? තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්’ සහ ‘නිර්මාණයක්ද? මීමැසි ලොවේ දක්ෂ ගුවන් නියමුවා’ කියන වීඩියෝ පෙන්වන්න. jw.org වෙබ් අඩවියේ “නිර්මාණයක්ද?” කොටසේ තොරතුරු පවුලේ නමස්කාරයේදී සාකච්ඡා කරන්න කියලා සබයේ අයව දිරිගන්වන්න.
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 87 සහ යාච්ඤාව