ජනවාරි 31–පෙබරවාරි 6
රූත් 3-4
ගීතිකා අංක 39 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“හොඳ නමක් ඇති කරගෙන ඒක රැකගන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
රූත් 4:6—කෙනෙක් මුදවාගන්නෙක්ගේ යුතුකම ඉටු කරද්දී එයාගේ උරුමයට “අලාභයක්” වෙන්න පුළුවන් කොහොමද? (w05 3/1 29 4¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) රූත් 4:7-22 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ 4 කරුණ (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 5වෙනි කොටසට හැඳින්වීම, 23 සහ 24 පාඩම්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 144 සහ යාච්ඤාව