අගෝස්තු 1-7
1 රාජාවලිය 1-2
ගීතිකා අංක 98 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1රාජා 2:37, 41-46—ෂිමෙයි කරපු වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (w05 7/1 30 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 1:28-40 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 20වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) km 1/15 2 1-3¶—තේමාව: දක්ෂ විදිහට සේවය කරන අයගෙන් ඉගෙනගමු. (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අලුත් සේවා වසරට ඉලක්කයක්! - ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න“: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.
“අලුත් සේවා වසරට ඉලක්කයක්! - සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න“: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 14 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 24 සහ යාච්ඤාව