දේවවචනය නිධානයක්
ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?
[‘1 රාජාවලිය පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
අදොනියා රජකම ගන්න කුමන්ත්රණය කෙරුවත් සලමොන් එයාට සමාව දුන්නා (1රාජා 1:5, 52, 53; it-2-E 987 4¶)
අදොනියා එයා කරපු වරදින් පාඩමක් ඉගෙනගත්තේ නැහැ. ඒ නිසා එයාව මරන්න අණ කළා (1රාජා 2:15-17, 22, 23; it-1-E 49)
ඥානවන්ත කෙනෙක් එයාගේ වැරදිවලින් විතරක් නෙමෙයි අනිත් අයගේ වැරදිවලිනුත් ඉගෙනගන්නවා.—1කොරි 10:11.