අගෝස්තු 8-14
1 රාජාවලිය 3-4
ගීතිකා අංක 88 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ප්‍රඥාව කොයි තරම් වටිනවාද!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1රාජා 4:20—ඊශ්‍රායෙල්වරු “මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝ සේ වර්ධනය වුණා” කියලා එතන කියනවා. යෙහෝවා පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක් කියලා ඒකෙන් පේන්නේ කොහොමද? (w98 2/1 11 15¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 3:1-14 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 06 පාඩමේ 4 කරුණ (th 12වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 10යි)
අලුත් සේවා වසරට ඉලක්කයක්! - ත්‍යාගශීලී වෙන්න: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් “යමක් වෙන් කර තබන්න”’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මේ යුවළ ත්‍යාගශීලී වුණේ මොන පැතිවලින්ද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 15 පාඩම, අමතර සටහන 2
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 14 සහ යාච්ඤාව