Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්

යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්

ගිබියොන්වරුන්ට වුණ අසාධාරණය යෙහෝවා දෙවියන්ට අමතක වෙලා තිබුණේ නැහැ (2සාමු 21:1, 2)

රන් රිදී දුන්නා කියලා මිනී මරපු වරදින් බේරෙන්න සාවුල්ටයි එයාගේ පවුලේ අයටයි බැරි වුණා (ගණන් 35:31, 33; 2සාමු 21:3, 4)

සාවුල්ගේ පුත්තු හත්දෙනෙක්ව මරලා දාපු එකෙන් යුක්තිය ඉටු වුණා (2සාමු 21:5, 6; it-1-E 932 1¶)

කෙනෙක් අපිට අසාධාරණ විදිහට සලකද්දී රෝම 12:19-21 අපිට උදව් වෙන්නේ කොහොමද?