ජූලි 18-24
2 සාමුවෙල් 22
ගීතිකා අංක 4 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 22:36—යෙහෝවාගේ යටහත්කම දාවිත්ව උසස් තත්වයකට ගෙනාවේ කොහොමද? (w12 11/15 17 7¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 22:33-51 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w06 8/15 21 7-8¶—තේමාව: අපි අද්දකින හැම දුක් පීඩාවක්ම ඇති කරන්නේ සාතන්ද? (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන් දෙන ගැලවීම ගැන ප්‍රීති වෙන්න’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. යුද්ධෙ කාලේ සහෝදර ගනේෂලිංගම්ගේ පවුලේ අයට යෙහෝවා පිහිට වුණේ කොහොමද? ඒ අද්දැකීම ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද?
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 1වෙනි කොටසේ සාරාංශය
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 60 සහ යාච්ඤාව