ජූලි 25-31
2 සාමුවෙල් 23-24
ගීතිකා අංක 76 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 23:15-17—ඇයි දාවිත් වතුර බිව්වේ නැත්තේ? (w05 5/15 19 6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 23:1-12 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ අන්තිම පිටුව පාවිච්චි කරලා සාකච්ඡාවක් පටන්ගන්න. 01වෙනි පාඩමේ පළවෙනි කොටසේ තියෙන තොරතුරු ගැන කතා කරන්න දවසක් දාගන්න. (th 9වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ගත්ත කෙනෙක්ව බලන්න ගිහින් පාඩමක් කරන විදිහ එයාට පෙන්වන්න. (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 05 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘කැමැත්තෙන්ම කැප කිරීම් කරන්න’ (ගීතා 54:6): (විනා. 9යි) වීඩියෝ එක පෙන්වන්න.
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - කැප කිරීම් කරන්න’: (විනා. 6යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් කලින්ම තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ගෙන් මෙහෙම අහන්න. නෙත්මියි දුලේනුයි කරපු කැප කිරීම මොකක්ද? දුලේන්ට කොහොමද යේසුස්ගේ ආදර්ශය උදව් වුණේ? යෙහෝවා දෙවියනුයි අනිත් අයයි වෙනුවෙන් ඔයා මොන වගේ කැප කිරීම්ද කරලා තියෙන්නේ?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 13 පාඩම, අමතර සටහන 1
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 32 සහ යාච්ඤාව