ජූලි 4-10
2 සාමුවෙල් 18-19
ගීතිකා අංක 138 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“බාසිල්ලයි වගේ අපේ සීමාවන් තේරුම්ගමු”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 19:24-30—මෙෆිබොෂෙත්ගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි? (w20.04 30 19¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 19:31-43 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: දෙවියන්ගේ අරමුණ—උත් 1:28’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. * නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 1වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w21.08 23-25 15-19¶—තේමාව: තත්වයන් වෙනස් වෙද්දී ජය ගන්න පුළුවන් ඉලක්ක තියාගන්න. (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අලුත් සේවා වසරට ඉලක්කයක්! - පුරෝගාමි සේවය”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ධෛර්යවත් . . . පුරෝගාමියෙක් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 11 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
^ 16වෙනි පිටුවේ ලිපිය බලන්න.