අප්‍රියෙල් 18-24
1 සාමුවෙල් 23-24
ගීතිකා අංක 114 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 23:16, 17—යොනාතාන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (w17.11 27 11¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 23:24–24:7 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 13වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w19.03 23-24 12-15¶—තේමාව: ඉවසීමෙන් ඔයාගේ ශිෂ්‍යයාට උදව් කරන්න. (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“පීඩා තාවකාලිකයි!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බෙදුණු ලෝකෙක නොබෙදුණු සෙනඟක්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 43 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 96 සහ යාච්ඤාව