Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!

යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!

මුහුණ දෙමින් හිටිය පීඩාව නවත්වගන්න දාවිත්ට අවස්ථාවක් ලැබුණා (1සාමු 24:3-5)

දාවිත් කාරණේ තමන්ගේ අතට ගන්නවා වෙනුවට ඒ දිහා යෙහෝවා බලන විදිහට බැලුවා (1සාමු 24:6, 7)

යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා දාවිත් විශ්වාස කළා (1සාමු 24:12, 15; w04 4/1 16 8¶)

අපිට හිතෙන විදිහට ප්‍රශ්නයක් විසඳගන්න හදනවා වෙනුවට දාවිත් වගේ අපිත් යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ.—යාකො 1:4; w04 6/1 22-23.