Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 4-10

1 සාමුවෙල් 20-22

අප්‍රියෙල් 4-10

දේවවචනය නිධානයක්

  • හොඳ යාළුවෙක් වෙන්න!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1සාමු 21:12, 13—දාවිත් හැසිරුණු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w05 3/15 24 4¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 22:1-11 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම: (විනා. 2යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. (th 6වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සිහි කිරීමට ඔයා ආරාධනා කරපු කෙනෙක් එක්ක වැඩසටහන ඉවර වෙලා කතා කරන්න. වැඩසටහන ගැන එයා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. (th 12වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 04 පාඩමේ 3 කරුණ (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු