Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

හොඳ යාළුවෙක් වෙන්න!

හොඳ යාළුවෙක් වෙන්න!

ඔයාගේ යාළුවා ලොකු පීඩනයකින් ඉද්දී එයාව සනසන්න, දිරිගන්වන්න (1සාමු 20:1, 2; w19.11 7 18¶)

යාළුවා අනතුරක වැටෙයි කියලා ඔයාට දැනුණොත් ඒ ගැන එයාට කියන්න (1සාමු 20:12, 13; w08 2/15 8 7¶)

යාළුවා ගැන බොරු කටකතා පැතිරෙද්දී එයා වෙනුවෙන් කතා කරන්න (1සාමු 20:30-32; w09 10/15 19 11¶)

හොඳ යාළුවෝ ඇති කරගන්න අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි හොඳ යාළුවෝ හොයාගන්න නම් මුලින්ම ඔයා හොඳ යාළුවෙක් වෙන්න ඕනේ. සභාවේ අය අතරින් ඔයා හොඳ යාළුවෙක් වෙන්න කැමති කාටද?