Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

පූජාවලට වඩා කීකරුකම වටිනවා

පූජාවලට වඩා කීකරුකම වටිනවා

කරන්න ඕන දේවල් ගැන යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයා සාවුල්ට පැහැදිලිව කිව්වා (1සාමු 15:3)

යෙහෝවා කියපු සමහර දේවල්වලට කීකරු වුණේ නැති එක ගැන සාවුල් නිදහසට හේතු කිව්වා (1සාමු 15:13-15)

යෙහෝවා දෙවියන්ට අකීකරු වෙන අයගේ නමස්කාරය ඔහු පිළිගන්නේ නැහැ (1සාමු 15:22, 23; w07 6/15 26 4¶; it-2-E 521 2¶)

මේ ගැන හිතන්න. ‘යෙහෝවා සංවිධානය මාර්ගයෙන් දෙන හැම මඟ පෙන්වීමකටම මං ඉක්මනින්ම කීකරු වෙනවාද?’