Skip to content

පටුනට යන්න

ගොලියත් ඉස්සරහා ඉන්න දාවිත්

දේවවචනය නිධානයක්

“මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි”

“මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි”

යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න දාවිත්ට උදව් වුණේ යෙහෝවා ගැන එයා ඉගෙනගත්ත දේවල් සහ එයා අද්දැක්ක දේවල් (1සාමු 17:36, 37; wp16.5 11 2-3¶)

දාවිත් හිතුවේ ගොලියත් එයාට වඩා කොච්චර ලොකුද කියලා නෙවෙයි, ගොලියත් යෙහෝවාට වඩා කොච්චර පොඩිද කියලයි (1සාමු 17:45-47; wp16.5 10-12)

බලවත් සතුරෙක්ව පරද්දන්න යෙහෝවා දාවිත්ට උදව් කළා (1සාමු 17:48-50; wp16.5 12 5¶; කවරයේ පින්තූරය බලන්න)

සමහර වෙලාවට විරුද්ධවාදිකමක්, නරක පුරුද්දක් අපි ඉස්සරහා ඉන්න යෝධයෙක් වගේ අපිට පේන්න පුළුවන්. හැබැයි යෙහෝවා දෙවියන්ට තියෙන බලය එක්ක බලද්දී ඒවා හරිම පුංචි දේවල්.—යෝබ් 42:1, 2.