Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

හිතුමතේට වැඩ කරන්න එපා!

හිතුමතේට වැඩ කරන්න එපා!

සාවුල් රජට හිතුණා එයා ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ කියලා (1සාමු 13:5-7)

සාවුල් නිහතමානීව යෙහෝවා දෙවියන් දීපු මඟ පෙන්වීම් පිළිපදිනවා වෙනුවට හිතුමතේට වැඩ කළා (1සාමු 13:8, 9; w00 8/1 13 17¶)

යෙහෝවා දෙවියන් සාවුල්ට හික්මවීමක් දුන්නා (1සාමු 13:13, 14; w07 6/15 27 8¶)

හිතුමතේට වැඩ කරන කෙනෙක් නිහතමානී කෙනෙක්ට වඩා හාත්පසින්ම වෙනස්. මොකද ඒ වගේ කෙනෙක් හිතන්නේ බලන්නේ නැතුව තමන්ට අයිති නැති දේවල් කරනවා. ඒ විදිහට වැඩ කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?