ජූනි 13-19
2 සාමුවෙල් 11-12
ගීතිකා අංක 121 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාව පාලනය කරන්න වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 12:13—යෙහෝවා දෙවියන් දාවිත්වයි, බැත්-ෂෙබාවයි මැරුවේ නැත්තේ ඇයි? (it-1-E 590 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 11:1-15 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව හඳුන්වලා දීලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා 1වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 13වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 05 පාඩම 5 කරුණ (th 15වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ඔයාගේ ආශාවන් පාලනය කරගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 08 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 28 සහ යාච්ඤාව