Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

තමන් ගැන විතරක් හිතපු අම්නොන් නිසා වුණේ ලොකු විනාශයක්!

තමන් ගැන විතරක් හිතපු අම්නොන් නිසා වුණේ ලොකු විනාශයක්!

අම්නොන්ගේ හිත තාමර්ට තදින්ම ඇදිලා ගියා (2සාමු 13:1, 2; it-1-E 32)

අම්නොන් තාමර්ව දූෂණය කළා (2සාමු 13:10-15; w17.09 5 11¶)

අබ්සලොම් මිනිස්සු දාලා අම්නොන්ව මැරුවා (2සාමු 13:28, 29; it-1-E 33 1¶)

විවාහ වෙන අරමුණින් ඇසුරු කරන අය පරෙස්සම් වෙන්න ඕනෙ මොන පැතිවලින්ද? එයාලා තමන්වම පාලනය කරගන්න ඕනේ. වරදක් කරන්න පෙලඹෙන්න ඉඩ තියෙන තැන් සහ අවස්ථා මඟ හරින්න ඕනේ. එතකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.