ජූනි 27–ජූලි 3
2 සාමුවෙල් 15-17
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“අබ්සලොම් කැරලිගැහුවේ උඩඟුකම නිසයි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 16:4—දාවිත් ඉක්මන් වෙලා ගත්ත තීරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w18.08 6 11¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 17:17-29 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 7වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 2වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w09 5/15 27-28—තේමාව: සේවෙදි ඉත්තයිගේ උද්යෝගය ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?—2සාමු 15:19-22. (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි)
“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අහංකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අහංකාර වෙන්නේ නැහැ’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 10 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 87 සහ යාච්ඤාව