Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

අබ්සලොම් කැරලිගැහුවේ උඩඟුකම නිසයි

අබ්සලොම් කැරලිගැහුවේ උඩඟුකම නිසයි

අබ්සලොම්ට ඕන වුණේ තමන්ටම කියලා නමක් හදාගන්න (2සාමු 15:1; it-1-E 860)

අබ්සලොම් කපටි විදිහට මිනිස්සුන්ගේ හිත් දිනාගත්තා (2සාමු 15:2-6; w12 7/15 13 5¶)

අබ්සලොම් තාත්තාගේ රජකම උදුරගන්න උත්සාහ කෙරුවා (2සාමු 15:10-12; it-1-E 1083-1084)

මොනම විදිහකින් හරි අනිත් අයගේ ගෞරවය ලබාගන්න අපේ හිතේ ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අපි නිතරම සෝදිසියෙන් ඉන්න ඕනේ. අපි අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඕනෙ එයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙන නිසයි. නැතුව එයාලගේ අවධානය ඇදගන්න ඕන නිසා නෙමෙයි.—ෆිලි 2:3, 4.