Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අහංකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ’

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අහංකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ’

නිහතමානී වෙන්න ආදරේ අපිට උදව් වෙනවා. (1කොරි 13:4) අපි අපේ සහෝදරයන්ට ආදරෙයි නම් එයාලට වඩා අපි උසස් කියලා හිතන්න පෙලඹෙන්නේ නැහැ. (ෆිලි 2:3, 4) ඒ වගේ ආදරයක් අපි පෙන්නන තරමටම යෙහෝවා ඔහුගේ කැමැත්ත කරන්න අපිව පාවිච්චි කරනවා.

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අහංකාර වෙන්නේ නැහැ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අබ්සලොම්ට යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තිබුණ තෑගි මොනවාද?

  • එයා ඒවා වැරදි විදිහට පාවිච්චි කළේ කොහොමද?

  • අහංකාරකමෙන් ඉදිමෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?—ගලා 5:26