ජූනි 6-12
2 සාමුවෙල් 9-10
ගීතිකා අංක 124 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“දාවිත් පෙන්නුවේ වෙනස් නොවෙන ආදරයක්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 10:4, 5—හානුන් කරපු දේ නිසා ඊශ්‍රායෙල්වරු ලැජ්ජාවට පත් වුණේ ඇයි? (it-1-E 266)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 9:1-13 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා “මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද?” කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. (th 17වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 05 පාඩමේ 4 කරුණ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් කරුණාවන්තයි’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. දාවිත් මෙෆිබොෂෙත්ට කරුණාවෙන් සැලකුවේ කොහොමද? අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද?
දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 07 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 1 සහ යාච්ඤාව