දේවවචනය නිධානයක්
දාවිත් පෙන්නුවේ වෙනස් නොවෙන ආදරයක්
වෙනස් නොවෙන ආදරයක් පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද කියලා දාවිත් හොයලා බැලුවා (2සාමු 9:1; w06 6/15 14 6¶)
මෙෆිබොෂෙත් ගැන දැනගත්ත ගමන්ම දාවිත් එයාට උදව් කරන්න පටන්ගත්තා (1සාමු 20:15, 42; 2සාමු 9:5-7; w05 5/15 17 11¶)
මෙෆිබොෂෙත්ට උරුම වෙලා තිබුණ හැම දෙයක්ම බලාගන්න දාවිත් ෂීබාව පත් කළා (2සාමු 9:9, 10; w02 2/15 14 10¶)
යොනාතාන්ට වුණ පොරොන්දුව දාවිත් අමතක කළේ නැහැ. අපිත් අපේ සහෝදරයන්ට ඒ වගේ ආදරයක් පෙන්නමු.—ගීතා 41:1, 2; හිතෝ 19:17.