මැයි 16-22
2 සාමුවෙල් 1-3
ගීතිකා අංක 103 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“‘දුන්න’ කියන ගීයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 1:26—“මගේ සහෝදර” කියලා යොනාතාන්ට කියන්න දාවිත්ට පුළුවන් වුණේ ඇයි? (it-1-E 369 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 3:1-16 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන පැහැදිලි කරලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 20වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 04 පාඩමේ 5 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ’ වීඩියෝ එක පෙන්වන්න.
“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 04 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 2 සහ යාච්ඤාව