Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“දුන්න” කියන ගීයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

“දුන්න” කියන ගීයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

[‘2 සාමුවෙල් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

අධිකාරියක් තියෙන අයට ගරු කරන්න (2සාමු 1:17, 18, 23, 24; w00 6/15 13 9¶)

යාළුවන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න (2සාමු 1:25, 26; w12 4/15 10 8¶)

මේ ගැන හිතන්න: ‘සභාවේ වැඩිමහල්ලන්ට ගරු කරන්න මට පුළුවන් කොහොමද? සහෝදර සහෝදරියන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න මට පුළුවන් කොහොමද?’