Skip to content

පටුනට යන්න

මැයි 2-8

දේවවචනය නිධානයක්

  • දාවිත්ගේ යුධ උපක්‍රමය”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1සාමු 28:15—මේ සිද්ධියේදී සාවුල් ඇත්තටම කතා කළේ කාත් එක්කද? (w10 1/1 20 5-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 27:1-12 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 129

  • ‘විරුද්ධවාදිකම් මැද අපරාජිත විශ්වාසයක්!’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. නාට්සි පාලනය යටතේ ජර්මනියේ හිටිය අපේ සහෝදරයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? රුසියාවේ ඉන්න සහ සෝවියට් සමූහාණ්ඩුව යටතේ හිටපු සහෝදරයන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 02 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 94 සහ යාච්ඤාව