Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

දාවිත්ගේ යුධ උපක්‍රමය

දාවිත්ගේ යුධ උපක්‍රමය

සාවුල්ගෙන් බේරෙන්න හොඳ ක්‍රමයක් දාවිත් හොයාගත්තා (1සාමු 27:5-7; it-1-E 41)

දාවිත් යූදා දේශයේ දේශ සීමා ආරක්ෂා කළා (1සාමු 27:8, 9; w21.03 4 8¶)

දාවිත් හැම තොරතුරක්ම ආකිෂ්ට කිව්වේ නැහැ (1සාමු 27:10-12; it-2-E 245 6¶)

බලධාරීන් අපේ වැඩකටයුතු තහනම් කරන්නත් සහෝදරයන් ගැන අපෙන් ප්‍රශ්න කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට නිහඬව ඉන්න එක තමයි හොඳම දේ. එතකොට සහෝදරයන්ගේ ජීවිත අනතුරේ නොදා ඉන්න අපිට පුළුවන්.—හිතෝ 10:19; 11:12; දේශ 3:7.