Skip to content

පටුනට යන්න

මැයි 23-29

2 සාමුවෙල් 4-6

මැයි 23-29

දේවවචනය නිධානයක්

  • කවදාවත් යෙහෝවාගේ හිතට දුකක් දෙන්න එපා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2සාමු 6:8, 9—යෙහෝවා දෙවියන් උස්සාහ්ට දඬුවම් කළාම දාවිත් හැසිරුණ විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w96 4/1 29 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 4:1-12 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු