මැයි 23-29
2 සාමුවෙල් 4-6
ගීතිකා අංක 135 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“කවදාවත් යෙහෝවාගේ හිතට දුකක් දෙන්න එපා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 6:8, 9—යෙහෝවා දෙවියන් උස්සාහ්ට දඬුවම් කළාම දාවිත් හැසිරුණ විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w96 4/1 29 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 4:1-12 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w05 10/1 23-24 14-15¶—තේමාව: “දෙවිට ගරුබිය දක්වන්න. ඔහුට නිසි ගෞරවය දෙන්න.”—එළි 14:7. (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කලබලකාරී තත්වයකට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද?”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ වීඩියෝ එක පෙන්වන්න. ශාඛා කාර්යාලයෙන් සහ වැඩිමහල් මණ්ඩලයෙන් යම් මඟ පෙන්වීම් දීලා තියෙනවා නම් ඒවා සඳහන් කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 05 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 96 සහ යාච්ඤාව