Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

කවදාවත් යෙහෝවාගේ හිතට දුකක් දෙන්න එපා

කවදාවත් යෙහෝවාගේ හිතට දුකක් දෙන්න එපා

අපි යම් දෙයක් කරන්නේ හොඳ චේතනාවෙන් වුණත් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙන්නේ නැහැ. (2සාමු 6:3-5; w05 5/15 17 7¶)

උස්සාහ් දෙවියන්ගේ නීතියට අකීකරු වුණා (2සාමු 6:6; w05 2/1 27 20¶)

උස්සාහ් කරපු වරදට දෙවියන් දඬුවම් කළා (2සාමු 6:7; w05 2/1 27 21¶)

මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන්ගේ හිතට කිසිම දුකක් දෙන්න කැමති නැහැ කියලා මං ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න පුළුවන් කොහොමද?’—හිතෝ 3:7