මැයි 30–ජූනි 5
2 සාමුවෙල් 7-8
ගීතිකා අංක 22 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2සාමු 8:2—දාවිත් මෝවබ්වරුන්ව පරද්දපු එකෙන් අනාවැකියක් ඉටු වුණේ කොහොමද? (it-2-E 206 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 7:1-17 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) මේ කාලේ සිද්ධියක් ගැන කියලා සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා අහපු ප්‍රශ්නෙකට ගැළපෙන තොරතුරු තියෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 13වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) මේ කාලේ සිද්ධියක් ගැන කියලා සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන පැහැදිලි කරලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 18වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 04 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 10යි)
“මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න”: (විනා. 5යි) සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 06 පාඩම
සාරාංශය (විනා. 3යි)
2022 තුන්දින සමුළුවේ ගායනා කරන අලුත් ගීතිකාව සහ යාච්ඤාව